තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොවිඩ්
ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා මෙරටට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
බංග්ලාදේශ ක්‍රීඩක අබු ජයිඩ් මෙසේ Covid 19 වෛරසයට ගොඳුරු වී ඇති බව වාර්තා වන අතර මීට පෙර Covid 19 වෛරසයට ගොදුරු වී සිටි බංග්ලාදේශ ක්‍රීඩක සයිෆ් හසන් මේ වන විට සුවය ලබා ඇත.
ලබන 27 වනදා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇති නමුත් පවතින තත්වයත් සමඟ එම තරගාවලිය අවිනිෂ්චිතව පවතී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
