ජගත් සමන්ත ඇප මත නිදහස් කරයි
ආනවිළුන්දාව “රැම්සා අභය භූමිය” ට අයත් කොටසක් ඉස්සන් වගාව සඳහා අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහේත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
