20 එරෙහි පෙත්සම් 6ක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට
විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අද (24) දින තවත් පෙත්සම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
අද දින ඉදිරිපත් කෙරුණු පෙත්සම් 6ත් සමග මේ වන විට සංශෝධන කෙටුම්පතට අභියෝග කරමින් පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
