ක්‍රීඩා

2020 ජාතික සර්ෆින් ශූරතාවලිය ඇරඹේ

2020 රළ මත ලිස්සායාමේ (සර්ෆින්) ජාතික ශූරතාවලිය හා නිදහස් තරගාවලිය මෙම මස 26 සහ 27 යන දෙදින ආරුගම්බේ හීදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරගාවලිය සඳහා මෙරට රැඳී සිටින විදේශිකයන් එක්වන බව සර්ෆින් සභාපති ශිරාන් උක්වත්ත මහතා සඳහන් කරයි.

සර්ෆින් ජාතික තරගාවලිය 2018 වසරේ දී ආරම්භ වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *