අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට අද ( 25 ) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප.ව 1.00න් පසුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට මි.මී.50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලි මීටර 97.4 අගයකිිිින් යුක්ත විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
