ක්‍රීඩා

ජාතික සර්ෆින් තරගාවලිය අද ආරුගම්බේ දී ඇරඹේ

ජාතික රළ මත ලිස්සායාමේ තරගාවලියේ මූලික තරගවටය අද (26) උදෑසන ආරුගම්බේ වෙරළ තීරයේ දී ආරම්භ විය.

දෙදිනක් පුරා පැවැත්වෙන එම තරගාවලිය හෙටින් (27) අවසන් වීමට නියමිත අතර අද දිනයේ පැවැති මූලික වටයේ තරග සඳහා ඕස්ට්‍රේලියාව, ජර්මනිය, එංගලන්තය, ඇමරිකාව ඇතුළු රටවල් 15ක තරගකරුවන් 101 දෙනෙකු එක් වී තිබේ.

මෙම තරගාවලියේ සමාප්ත උත්සවය හෙට දින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් සිදු වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *