කොළඹ කොටුව දුම්රියපොළ ආසන්නයේ දුම්රියක් පීලි පනී
කොළඹ කොටුව දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති අතර එලෙස පීලි පැනීමකට ලක්ව ඇත්තේ මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් බව දුම්රිය පාලක මැදිරිය ප්රකාශ කරයි.
ඒ අනුව කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියන් ප්රමාද වී ධාවනය වීමට ඉඩ ඇති බවත් මේ වනවිට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ක්රියාත්මක කර ඇති බවත් දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
