චීනයේ ගල් අඟුරු පතලක සිදු වු විෂ වායූ කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර තවත් එක් පුද්ගලයෙකු බරපතළ තත්ත්වයෙන් පසු වේ.
මෙම ගල් අඟුරු පතල කියුජියෑං ප්‍රාන්තයේ පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.