විදේශීය

චීනයේ ගල් අඟුරු පතලක අනතුරකින් 16ක් මරුට

චීනයේ ගල් අඟුරු පතලක සිදු වු විෂ වායූ කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර තවත් එක් පුද්ගලයෙකු බරපතළ තත්ත්වයෙන් පසු වේ.

මෙම ගල් අඟුරු පතල කියුජියෑං ප්‍රාන්තයේ පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *