දේශීය

පේසාලේ ප්‍රදේශයෙන් කිලෝ 1000කට අධික කහ තොගයක් හමුවේ

මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වූ බවට සැක කෙරෙන කහ කිලෝග්‍රෑම් 1000කට අධික කහ තොගයක් පේසාලේ ප්‍රදේශයේ නතර කර තිබූ සැක කටයුතු ලොරි රථයක් පරික්ෂා කිරීමේ දී පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන්  සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් පේසාලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *