ලියාපදිංචි කළ වාහනවල මිල තවත් ඉහළට
මෙරටට ආනයනය කර ඇති රථවාහනවලින් සියයට 90 ක් පමණ මේ වනවිට අළෙවි වී අවසන් බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දැනට පවතින වාහනවලට ඉල්ලුම වැඩිවීම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවත් රට තුළ තිබෙන ලියාපදිංචි කළ වාහනවල මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චි පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
