දේශීය

20ට එරෙහිව තවත් පෙත්සමක්

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි තරුණ ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අද (28) පෙරවරුවේ එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මේ වන විට විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 19ක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ දින 7ක කාලය හෙට (29) දිනෙන් අවසන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *