Covid ආසාදිතයින් 11ක් හඳුනාගැනේ
මෙරටින් තවත් Covid 19 ආසාදිත පුද්ගලයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම ආසාදිතයින් 11දෙනා,
බෝගොඩ නිරෝධායන මධ්‍යස්ථානයෙන් 01
පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයෙන් 01
වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් 07
මන්දාරා රොසේන් කතරගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් 02 ලෙස වාර්තා විය.
එම ආසාදිතයින් 11 දෙනත් සමඟ මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,360 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 139 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
