ක්‍රීඩා

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල්යයි

ඔක්තෝම්බර් 23 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය Covid 19 හේතුවෙන් කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ටෙස්ට් තරගාවලිය තරග 3කින් සමන්විත වන අතර සැප්තැම්බර් – ඔක්තෝම්බර් හි පැවැත්වීමට නියමිතව තිබුණි.

වර්තමාන සෞඛ්‍ය තත්වය සලකා බැලීමෙන් අනතුරුව දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් විසින් තරගාවලිය කල් දැමීමේ තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *