ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි දිවයිනට
Covid 19 ව්‍යාප්තියත් සමඟ මෙරටට පැමිණිමට නොහැකිව විදේශ රටවල රැඳී සිටි තවත් පුද්ගලයින් 314 දෙනෙක් යළි දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ජර්මනිය සහ කටාර් රජ්‍යයේ සිට එම පුද්ගලයින් මෙලෙස දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
මොවුන් සියලු දෙනා ගුවන්තොටුපළ තුළ දීම PCR පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
