අය වැය යෝජනාව ඉදිරිපත් කිරීමට දින නියම වෙයි
නව රජයේ පළමු අය වැය යෝජනාව නොවැම්බර් මස 17වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අද (30) දින කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
