විදේශීය

ඉන්දීය උප ජනාධිපතිට කොරෝනා වැළදේ

Covid 19 වෛරසයෙන් මහත් ලෙස පීඩාවට පත් ඉන්දියාවේ උප ජනාධිපති වන එම්. වෙන්කයා නායිදු හට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (29) දින සිදුකළ PCR පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

මේ වන විට උප ජනාධිපතිවරයා සිය නිවසේ දීම නිරෝධායනය වන අතර තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් උප ජනාධිපති බිරිඳ හට Covid 19 වෛරසය ආසාදනය වී නැති බව PCR පරීක්ෂණයන් තුළින් තහවුරු වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *