අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට සමන් වීරසිංහ
අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට වෛද්‍ය සමන් වීරසිංහ මහතා පත්කර තිබේ.
රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන සමන් වීරසිංහ මහතා ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී ලබාගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
