ආමි සමන්තගේ බිරිඳ හෙරොයින් සමඟ අත්අඩංගුවට
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ආමි සමන්තගේ බිරිඳ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 540ක් සමඟ දිවුලපිටිය කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකගෙන් ලබාගත් තොරතුරු මත විමර්ශනයන් සිදු කිරීමේ දී අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඊසිකෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කර ඇති බව වාර්තා වේ.
අදාළ සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 24ක මුදලක් ද සොයාගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
