දිවයිනේ සියලුම පාසල් හෙට (05) සිට වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව එළඹෙන සිකුරාදා (09) දින සිට ලබා දීමට තිබූ දෙවනි වාර පාසල් නිවාඩුව හෙට සිට ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.