දේශීය

මහර සහ මීගමුව බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තාවකාලිකව නවතා දමයි

මහර සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම අද (04) සිට නැවත දැනුම්දෙන තුරු නවතා දැමූ බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගී කාන්තාවක් හමුවීමත් සමග ඇති වූ නව තත්ත්වය තුළ මෙම තීරණය ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *