ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ සියළුම උපකාරක පංති හෙට (05) සිට එළඹෙන සිකුරාදා (09) වනතෙක් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.