දේශීය

දිවුලපිටියට සහ මිනුවන්ගොඩට පොලිස් ඇඳිරිනීතිය

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට අද (04) සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයේ Covid ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමත් සමඟ ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර ඇති අතර ඒ අනුව එම ප්‍රදේශවලට ඇතුළු වීම, පිටවීම සහ එම ප්‍රදේශ හරහා ගමන් කිරීම සපුරා තහනම් බව වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *