මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කළ තවත් 13 දෙනෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
එම ඇඟලුම් කම්හලෙන් මේ වන විට වාර්තා වන Covid ආසාදිතයින් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.