20ට එරෙහි පෙත්සම් විභාගය අදින් අවසන්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ.
සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 39ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ අතර එම පෙත්සම් සලකා බැලීම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුවිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
