Latestදේශීය

තවත් ආසාදිතයින් 13 දෙනෙක් හඳුනාගනී

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කළ තවත් 13 දෙනෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

එම ඇඟලුම් කම්හලෙන් මේ වන විට වාර්තා වන Covid ආසාදිතයින් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *