දේශීය

දහම් පාසැල් සඳහා නිවාඩු ලබා දෙයි

Covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසැල් සඳහා නිවාඩු ලබා දෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *