දේශීය

දිවයිනේ සියලුම බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම අත්හිටුවයි

දිවුලපිටිය Covid 19 ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ දිවයිනේ සියලුම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඊයේ (04) දිනයේ දී මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳෙවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම තාවකාලිකව නවතා දැමීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *