Latestදේශීය

දිවුලපිටිය කාන්තාවගේ ආශ්‍රිතයින් 69කට කොරෝනා

දිවුලපිටිය ප්‍රදේශයේ Covid 19 ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එම ආසාදිතයින් 69 දෙනා දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *