නව රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා අද (06) දින දිවුරුම් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සතාසිවම් මහතා දිවුරුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
