දේශීය

බ්‍රැන්ඩික්ස් සේවකයින්ට රජයෙන් නිවේදනයක් නිකුත් කරයි

බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම පුද්ගලයින් ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවත් සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස දැනුම් දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම මේ වන Covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට කටයුතු කරන අතර ඒ සඳහා සියලුම දෙනා සූදානම් විය යුතු බව රජය විසින් දැනුම් දෙයි.

මේ වන විට මිනුවන්ගොඩින් හඳුනාගෙන ඇති Covid ආසාදිතයන් සංඛ්‍යාව 569කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *