Latestදේශීය

තවත් ආසාදිතයින් 220ක් හඳුනාගනී

දිවුලපිටියේ කොවිඩ් 19 ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කම්හලේ තවත් සේවිකාවන් 220දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *