නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සියලු උපකාරක පංති තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.