Latestදේශීය

නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල උපකාරක පංති නවතී

නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සියලු උපකාරක පංති තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *