ශිෂ්‍යත්වය සහ උ.පෙළ නියමිත දිනවලදී පැවැත්වේ
අ.පො.ස උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට යොදා ගත් දිනයන් හී දී පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නිවේදනය කරයි.
ඒ අනුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 11 වෙනිදත් උසස් පෙළ විභාගය 12 වෙනිදත් නියමිත පරිදි ආරම්භ වෙයි.
ඊට අදාළ මාධ්‍ය සාකච්ඡාව මේ වන විට කොළඹ දී පැවැත්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
