ක්‍රීඩා

ARMY COMMANDER’S LEAGUE කල් යයි

දිවයිනේ පැතිරයන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ARMY COMMANDER’S LEAGUE තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර ඇත.

තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්නගේ නායකත්වයෙන් කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ අතර එම තරගාවලිය ඔක්තෝම්බර් 05 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *