ICBT සිසුවෙකුට කොරෝනා
පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන ICBT හි සිසුවෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවට වාර්තා වේ.
ICBT විශ්ව විද්‍යාලයේ නිල ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධව සඳහන් කරමින් ඔවුන් පවසන්නේ එම සිසුවා ඉකුත් ඔක්තෝම්බර් 04 වනදා විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ICBT නිල ෆේස්බුක් පිටුවේ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
