කටුනායක ආයෝජන කළාපයේ ඇගළුම් සේවිකාවකටත් කොවිඩ්
නව Covid 19 වෛරසය කටුනායක ආයෝජන කළාපයේ පිහිටි NEXT ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන 36 හැවිරිදි සේවිකාවකටද වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එම කාන්තාව සීදුව, රාජපක්ෂ ගම් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සියලුම සේවක සේවිකාවන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
