දේශීය

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස දහයක බිළිඳෙකුට කොවිඩ්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙණු මාස දහයක බිළිඳෙක් Covid 19 වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි.

ඊයේ (08)  දිනයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලිපිනයක් යටතේ රෝහල් ගත කෙරුණු බිළිඳාගේ ජෛව සාම්පළවලින් සිදුකළ පි.සි.ආර් පරික්ෂණයට අනුව Covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *