දේශීය

NDB කාර්යය මණ්ඩල සාමාජිකයෙකුටත් කොරෝනා

කොළඹ මැරීන් ඩ්‍රයිව් හි පිහිටි NDB ශාඛාවේ සේවකයෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මේ පිළිබඳව සිය නිල ෆේස්බුක් පිටුව හරහා පණිවිඩයක් අදාළ බැංකුව විසින් නිකුත් කර තිබෙන අතර කොවිඩ් ආසාදිත පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව එහි සඳහන් වේ.

මේ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා ඇති අතර විශබීජහරණය කිරීමෙන් පසු හෙට (13) දිනයේ දී එම ශාඛාව නැවත විවෘත කරන බවද එම නිවේදනයේ දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *