මෛත්‍රී අද පාස්කු කොමිසම හමුවට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
හිටපු ජනාධිපතිවරයා පාස්තු කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙය වන අතර පසුගිය 05 වනදා එම මහතා පාස්කු කොමිසම හමුවේ පෙනී සිටියේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
