දේශීය

කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකුට සුවයි

මෙරටින් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයින්ගෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,328ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වෛරස ආසාදිතයින් 1,446 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,893ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට තවත් ආසාදිතයින් 1,552දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *