මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් වෛරස ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
එම ආසාදිතයින් අතරින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති අතර අනෙක් 12දෙනා ආශ්‍රිතයින් වේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1608ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related