සුප්‍රකට හොලිවුඩ් කුමාර් සානුට කොවිඩ්
සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායක කුමාර් සානුහට නව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම පුවත සත්‍ය බවට කුමාර් සානුගේ කාර්ය මණ්ඩලය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සනාථ කර ඇති අතර මෙම මස 14 වෙනිදා කුමාර් සානු සිය බිරිඳ සහ දරුවන් සමග ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් බලා පිටත්ව යාමට නියමිතව තිබූවද ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් එය නතර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
