දේශීය

මාධ්‍යවේදියෙකුට කොවිඩ් යැයි සැකකෙරේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක් වූ මාධ්‍යවේදියෙකු Covid 19 වෛරසය ආසාදනයට ලක්ව ඇති බව සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *