දේශීය

ආසාදිතයින් 5දෙනෙක් සුවය ලබයි.

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් අද (16) උදෑසන 10 වන විට පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හෝමාගම මුලික රෝහලේ සිටි ආසාදිතයින් දෙදෙනෙකු සහ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද සහ හම්බන්තොට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් තිදෙනෙකු මේ අතර වේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,385කි.

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,244 දෙනෙකු වන අතර තවත් රෝගීන් 1,846 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *