රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුටත් කොවිඩ්
නව කොවිඩ් වෛරසය රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකුට ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එම සේවකයා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි ස්ථානයක නවාතැන් ගෙන සිට ඇති අතර ඔහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
