තවත් ආසාදිතයින් 73ක් හඳුනාගැනේ
තවත් පුද්ගලයින් 73 දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් 71 දෙනා ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,972ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
