නවසීලන්ත මහ මැතිවරණය
නවසීලන්ත මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත මහ මැතිවරණය ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කල්දැමිණි.
ඒ අනුව මේ වන විට පැවැත්වෙන නවසීලන්ත මහ මැතිවරණයෙන් දෙවැනි වරටත් ජය ගැනීමට එරට වත්මන් අගමැති ජසින්ඩා අර්ඩන්ට හැකි වේ යැයි විචාරකයන් පවසයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
