නිරෝධායන ඇදිරි නීතිය කඩකල 36ක් අත්අඩංගුවට
නිරෝධායන ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 36 දෙනෙකු ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් ඇදිරි නීතිය කඩකිරීම් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 203ක් වන අතර වාහන 40ක් මේවන විට පොලිස් භාරයට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
